ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) බෝවීමට හේතු
ලිං ගාශ්‍රිත රෝග බෝවීමට බලපාන ප්‍රධාන සාධක තුනක් ඇත. බැක්ටීරියා වෛරස් පරපෝෂිතයන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වලට ගොදුරු වන්නේ කවුරුන්ද යන වග අප විමසා බලමු. බොහෝ ලිංගාශ්‍රිත රෝග පිරිමින්ට සහ කාන්තාවන්ට බලපාන නමුත් ප්‍රධාන වශයෙන් ඒවායින් ඇති කරන සෞඛ්‍ය ගැටලු කාන්තාවන්ට වඩාත් දරුණු විය හැකිය. ලිංගාශ්‍රිත රෝග ළදරුවෙකුට සම්ප්‍රේෂණය වුවහොත් එය බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වල රෝග ලක්ෂණ මොනවාද? යන්න අප දැනුවත් විය යුතුම කරුණකි. ලිංගාශ්‍රිත රෝග සෑම විටම රෝග ලක්ෂණ ඇති නොකරයි නො එසේනම් මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වයි. එබැවින් ආසාදනයක් දැනටමත් පවතින නමුත් අප එය පිළිබදව නොදැනුවත්ව සිටිනවා විය හැකිය. රෝග ලක්ෂණ නොපෙන්වුවත්, ලිංගාශ්‍රිත රෝග මගින් බරපතල, හානි ශරීරයට ඇති කරයි. තවද, මෙම රෝග තත්වයන් ලිංගික එක් වීමක් අතරතුර දී ඔබට සම්ප්‍රේෂණය විය හැකිය. කෙසේ නමුත්, තරමක් කල් ගත වී හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) වල රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමට පටන් ගනී. ඒවා මොනවාදැයි අප දැනුවත් වෙමු. 1. ශිෂ්...