ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) සඳහා ප්‍රතිකාර



ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) සඳහා ප්‍රතිකාර තිබේද?, මෙම රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කල හැකි ද? යන බහුලව නැගෙන පැණ ලෙස දැක්විය හැක. ප්‍රතිජීවක මගින් බැක්ටීරියා හෝ පරපෝෂිතයන් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කළ හැක. වෛරස් නිසා ඇති වන ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාරයක් නොමැත, නමුත් ඖෂධ බාවිතය මගින් බොහෝ විට රෝග ලක්ෂණ මතුවීම, රෝගය බරපතල තත්වයකට පරිවර්තනය වීම සහ ආසාදනය පැතිරීමේ අවදානම අඩු කරයි.


ආරක්ෂිත කොන්ඩම් නිවැරදිව භාවිතා කිරීම ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ හෝ පැතිරීමේ අවදානම බෙහෙවින් අඩු කරයි, නමුත් සම්පූර්ණයෙන්ම ඉවත් නොකරයි. ආසාදන වැලැක්වීම සඳහා වඩාත්ම විශ්වාසදායි මාර්ගය වන්නේ ගුද, යෝනි හෝ මුඛ සංසර්ගය නොකිරීමයි.


HPV සහ හෙපටයිටිස් B වැළැක්වීම සඳහා එන්නත් ලබා ගත හැක.

Photos credits:

Photo by RDNE Stock project: https://www.pexels.com/photo/nurse-pushing-a-patient-on-a-wheelchair-6129107/





Comments

Popular posts from this blog

What is lingam Massage & how to lingam Massage

කාන්තා ලිංගික සනීපාරක්ෂාව

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග)